Brand New House For Sale, Athurugiriya

Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1

More Details

  • S N Property Devlopers

  • Mr. Pasqual - 077 3637424 or 071 4407361
  • http://www.snproperty.lk
  • skype - pasqual1125 | Email : sah_pasqual@yahoo.com

පිහිටීම :- • නගරය :- අතුරුගිරිය. • අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර් 20. • අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට මීටර් 300. • අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 03. • මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට කිලෝමීටර් 04. • මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 05. • ඉහල නේවාසික ප්‍රදේශයකි. විස්තරය :- • වරලත් හෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද හා පිලිගත් ඉදිකිරීම් ඉන්ජිනේරු වරයෙකුගේ අධීක්ෂණයෙන් ඉදිකරන ලද අංගසම්පූර්න සුපෝගභෝගී තනිමහල් නිවස (සියළු වාස්තු දෝෂ මගහැර ඉදිකර ඇත) • පර්චස් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉඩම හා නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය • උත්සව අවස්තාවන් සඳහා යොදා ගැනීමට විශේෂයෙන් ගොඩ නගන ලද පිටතින් පිවිසිය හැකි ෆිනිෂින් වහලය සහිත උඩුමහල් කොටස. • සාලයෙන් හා මුලුතැන්ගෙයින් පිවිසිය හැකි සුවිශේෂී මැද මිදුල. • සම්පූර්ණ කරන ලද නිදන කාමර 03. • ප්‍රධාන නිදන කාමරයට එක්කොට නිමකරන ලද නාන කාමරය. • රොසෙල් බාත්වෙයාර් හා ලංකා ටයිල් යොදා ෂවර් කියුබිකල් සමඟ නවීන ආකාරයෙන් නිමවන ලද නාන කාමර 02. • ඉඩකඩ සහිත නිවීන මුලුතැන්ගෙය (නවීන ගෑස් ලිප හා කුකර් හුඩ් සවිකරල ලද පැන්ට්‍රි කබඩ්) • පර්චස් 02 ක පමන සම්පූර්ණ කරන ලද ඉදිරිපස උද්‍යානය. • වාහන දෙකක් නැවතීමේ පහසුකම්. • උසස් තත්වයෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් ලංකා ටයිල් හා රොසෙල් බාත්වෙයර් ද සමඟ ෆිනිෂින් වහලයෙන් නිම කර ඇත. • නිරවුල් ඔප්පු. • බැංකු ණය ලාබා ගැනීමේ හැයාව. • ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත. • අපේක්ෂිත මුදල මිලියන 27.5

Contact US

Visitors

Property For Sale
Property For Rent
Property Locations

Visitors Map