ඉතාමත් අලංකාර වෙල් යායකට මුහුනලා මෙම නවීන පන්නයේ දෙමහල් නිවස පිලියන්දල-

Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1

More Details Reference No : 6086

  • S N Property Devlopers

  • Mr. Pasqual - 077 3637424 or 071 4407361
  • http://www.snproperty.lk
  • skype - pasqual1125 | Email : sah_pasqual@yahoo.com

ඉතාමත් අලංකාර වෙල් යායකට මුහුනලා මෙම නවීන පන්නයේ දෙමහල් නිවස පිලියන්දල-කහපොල ප්‍රධාන පාරට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇත. මෙම නිවස තම පුද්ගලික පාවිච්චිය සදහා ඉදිකොට ඇති අතර එම හේතුව නිසාවෙන් ඉතා ඉහල ප්‍රමිතියකින් සහ ගුණාත්මක බාවයෙන් යුතුව මෙම නිවස සාදා ඇත. ඉතාමත් ඉහල, හොද කල්පවතින අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. මෙම අලංකාර නිස්කලංක පරිසරයේ උපරිම පහස විද ගැනීමට සහ තම අදරනීයයන් සහ හිත මිතුරන් සමග විවේකීව කාලය ගත කිරීමට අනර්ඝ ලෙස නිමවූ Roof Top එකක් ඇත. ( මෙම ස්තානයට අලංකාර වෙල් යාය පෙනන ආකාරය photos වල අන්තර්ගත කොට ඇත). Price-32,000,000  To Pilliyandala: 2.5km  To Kesbewa: 2.5km  To Kahathuduwa Highway entrance: 8km  To Bandaragama- Kesbewa road: 2km  Very close to Kottawa, Maharagama, Homagama, Boralasgamuwa, Bandaragam and other major cities including Colombo.  Very close to Madapatha Filling station (200m), other major supermarkets (Food city-400m) and grocery shops. Address-Sarvodaya Mw, Bandaragama Rd, Kesbewa. Land Size-10p (With reservations 11.5p) Floor size-2750 sqft Ground Floor:  Kitchen  Dining Area  Living Area  Bathroom - 01(Common)  Bedrooms - 02 1st Floor:  Living Room & TV Lobby  Balcony  Two Bed Rooms (Spacious master Bed Room)  One bathroom (Attached to the master bedroom) 2nd Floor: A Roof Top (With beautiful View to the paddy field) Specifications This house was built for personal living...NOT FOR SELLING. (Therefore, all parts of the house were made with high quality standards and best quality materials were used) Housing Plan approved with COC (Certificate of Conformity). 100% clean & clear documents (Clear Title & Deeds). Vehicle parking space is available. 1st Floor fully tiled. Spacious living room Overhead Tank Land size is 10 perches (With reservations 11.5 perches) Front and rear Garden Space Pipe water & electricity facilities. Quiet and peaceful environment. 20 FEET ROAD INFRONT OF HOUSE.  සියලුම දොරවල් සහ ජනෙල් උලුවහු කොස් ලීයෙන් නිමවා ඇත.  අත්වැට තේක්ක ලීයෙන් නිමවා ඇත.  පොළවට 2*2 ටයිල් යොදා සාදා ඇත.  වැහිපීලි සහ ඩවුන් පයිප්ප original korean 4.7 යොදා සාදා ඇත.  තට්ටු දෙක වෙන වෙනම wiring කොට ඇති අතර තට්ටු දෙකට main switches දෙකක් ඇත. කිරීමට ඉතුරුව තිබෙන දේවල්:  පහල මහලේ කුස්සිය ඇර ඉතුරු කොටස් වල පොලව tile කිරීමට ඇත.  ඉදිරිපස රෝලර් ගේට්ටුව සවිකරගැනීමට ඇත. Price can be negotiable Property inspection can be arranged with prior appointments (Negotiable

Contact US

Visitors

Property For Sale
Property For Rent
Property Locations

Visitors Map