(5281) New 2 Storied House For Sale, Asgiriya, Gampaha

Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1Slideshow Image 1

More Details Reference No : 5281

  • S N Property Devlopers

  • Mr. Pasqual - 077 3637424 or 071 4407361
  • http://www.snproperty.lk
  • skype - pasqual1125 | Email : sah_pasqual@yahoo.com

Available for sale complete 2 houses approx 970 s.q of single storied & 956 s.q of two storied floor areas, 14 perches land situated at Asgiriya, Gampaha. Just 2.5 km from Gampaha town, 700m to Gampaha - Minuwangoda road. Fully tiled floor consists of 05 rooms, 03 bathrooms, 02 living rooms, 02 dining rooms, 02 kitchens & a garage. A well maintained garden as well. Price- 20million (Negotiable after inspection) ගම්පහ අස්ගිරියේ පර්චස් 14 ක ඉදිකර ඇති වර්ග අඩි 970 කින් යුත් තනි මහල් නිවස සහ එයට යාබදව වර්ග අඩි 956 කින් යුත්, නවිින දෙමහල් සහ තනි මහල් නිවස වහාම විකිණීමට ඇත. ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයට මිටර් 700 ක්ද, ගම්පහ නගරයට කි.මි. 2.5 ඇත. නිදන කාමර 05 ක්, නාන කාමර 03 ක්, විසිත්ත කාමර 02 ක්, කෑම කාමර 02 ක්, මුලුතැන් ගෙවල් 02 ක් සහ වාහන දෙකක් නතර කල හැකි ගරාජය සහිතව නිවස නිමවා ඇත. දුරකථන, විදුලි, ලිං සහ නළ ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි. ඍඡු කෝණාස්‍රාකාර ඉඩම, ඉඩම වටා තාප්ප බැද අැත. හොදින් නඩත්තු කළ ගෙමිදුල ද සහිතය.

Contact US

Visitors

Property For Sale
Property For Rent
Property Locations

Visitors Map